Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / පොත් (Books) / වෛද්‍යවරයෙක් කතා කරයි 07 - අංසබාගය

වෛද්‍යවරයෙක් කතා කරයි 07 - අංසබාගය

About this book

අංසබාගය

ආඝාතය
අධිරුධිර පීඩනය
දියවැඩියාව
ලිපිඩිස්

• අංසබාගය, ආඝාතය ඇති වන්නේ නහර අවහිර වීමෙන් ද, නහර පුපුරා යාමෙන්ද?
• දුම් බීමේ ආනිසංස !
• ලේ කැටි දිය කරන නව ඖෂධීය ප්‍රතිකාර
• ආඝාතය ඇති වූ විට ප්‍රතිකාර ගන්නා තෙක් සෑම මිනිත්තුවක්ම රන් සේ වටිනා බව ඔබ දන්නවාද?

විශේෂඥ වෛද්‍යවරයෙකු ලෙස, විශ්වවිද්‍යාල කථිකාචාර්යවරයෙකු ලෙස, වෛද්‍ය පර්යේෂකයෙකු ලෙස වසර හතළිහකට වැඩි සිය දැනුම, අත්දැකීම් ගොනු කරමින් සම්මානිත මහාචාර්ය නිමල් සේනානායක ඔබගේ ජීවිතයට තර්ජනයක් විය හැකි සුලබ ආබාධයක් පිළිබඳව ඔබ දැන ගත යුතු තොරතුරු රැසක් හෙළි කරයි.

ISBN
9789556807561
පිටු ගණන (Pages)
96
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: වෛද්‍යවරයෙක් කතා කරයි 07 - අංසබාගය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.