Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / පොත් (Books) / වෛද්‍යවරයෙක් කතා කරයි 02 - පරපෝෂිත ආබාධ

වෛද්‍යවරයෙක් කතා කරයි 02 - පරපෝෂිත ආබාධ

About this book

• එදා මුහුණු, අතපය විරූප කළ ලාදුරු වලටත් වඩා භයානක රෝගයක් මෙදා
• 'අපේ ප්‍රහාරක පද්ධතිය' අමාරුවේ දමන අප්‍රිකානු රෝගකාරක කල්ලිය
• මුහුණම සපමින් ලේ උරා බොන හාදු මකුණා
• ලෝක ශූර ක්‍රීඩක-ක්‍රීඩිකාවන් තිදෙනෙකුට හදි කළ ඒක සෛලික දුෂ්ටා

විශේෂඥ වෛද්‍යවරයෙකු ලෙස, විශ්වවිද්‍යාල ආචාර්යවරයෙකු ලෙස, වෛද්‍ය පර්යේෂකයෙකු ලෙස වසර 40 කට වැඩි සිය දැනුම, අත්දැකීම් ගොනු කරමින් සම්මානිත මහාචාර්ය නිමල් සේනානායක තවත් පරපෝෂිත ආබාධ හතරක් පිළිබඳ ඔබ නොදන්නා තොරතුරු රැසක් හෙළිකරයි.

ISBN
9789556806106
පිටු ගණන (Pages)
60
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: වෛද්‍යවරයෙක් කතා කරයි 02 - පරපෝෂිත ආබාධ

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.