Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / පොත් (Books) / වෛද්‍යවරයෙක් කතා කරයි 11 - පරපෝෂිත පණුවෝ - 2

වෛද්‍යවරයෙක් කතා කරයි 11 - පරපෝෂිත පණුවෝ - 2

About this book

බරවා පණුවා
ඇස් පණුවා
ගිනි පණුවා

■ බරවා රෝග විනිශ්චය සඳහා රාත්‍රී රුධිර පටලම ලබා ගන්නේ ඇයි?
■ දෙවන ලෝක යුද සමයේ ජපාන ගුවන් යානා වනසා දැමීමට ඇටවූ උගුල !
■ ලෝකය පුරා ලක්ෂ ගණන් ජනතාව අන්ධභාවයට පත්කරන පරපෝෂිත පණුවෝ
■ ගින්නෙන් දැවෙන්නාක් වැනි අධික වේදනාවක් දෙන මෙදිනාවේ පුංචි මකරා !

විශේෂඥ වෛද්‍යවරයෙකු ලෙස, විශ්වවිද්‍යාල ආචාර්යවරයෙකු ලෙස, වෛද්‍ය පර්යේෂකයෙකු ලෙස වසර 40 කට වැඩි සිය දැනුම, අත්දැකීම් ගොනුකරමින් සම්මානිත මහාචාර්ය නිමල් සේනානායක රෝගකාරක පණුවන් ගණනාවක් පිළිබඳ තවත් වැදගත්, රසවත් තොරතුරු රැසක් හෙළි කරයි.

ISBN
9789556809015
පිටු ගණන (Pages)
68
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: වෛද්‍යවරයෙක් කතා කරයි 11 - පරපෝෂිත පණුවෝ - 2

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.