වෛද්‍යවරයෙක් කතා කරයි 03 - පරපෝෂිත ආබාධ
About this book
ඇමීබයසිස්
ජියාඩියසිස්
ට්‍රයිකොමොනයසිස්
බැලන්ටිඩියසිස්
ක්‍රිප්ටෝ
• ආබාධ ඇති කරන ඇමීබා
• ආහාර ජීරණය අඩාල කරන ජියාඩියා
• ලිංගික ක්‍රියා මඟින් පැතිරෙන ට්‍රයිකො
• අනාගත පරපෝෂිත අබාධය ක්‍රිප්ටෝ
විශේෂඥ වෛද්‍යවරයෙකු ලෙස, විශ්වවිද්‍යාල ආචාර්යවරයෙකු ලෙස, වෛද්‍ය පර්යේෂකයෙකු ලෙස වසර 40 කට වැඩි සිය දැනුම, අත්දැකීම් ගොනු කරමින් සම්මානිත මහාචාර්ය නිමල් සේනානායක අන්ත්‍රය, ලිංගේන්ද්‍රිය ආශ්‍රිත පරපෝෂිත ආබාධ පිළිබඳ වැදගත් තොරතුරු රැසක් හෙළි කරයි.
Details
ISBN
9789556806274
පිටු ගණන (Pages)
60
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review