Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / විවිධ / මැවීම සහ පරිණාමවාදය

මැවීම සහ පරිණාමවාදය

About this book

අප ජීවත් වන මේ ග්‍රහ ලෝකය කවර දා කෙසේ පටන් ගත්තේ ද?

පුරාණයේ පටන් ම මේ ප්‍රශ්නය මිනිස් මනසට වධ දී ඇත.

මීට මානව සංහතිය නිපද වූ පිළිතුරු දෙකක් ඇත. එය සර්වබලධාරී දෙවියන් වහන්සේ මැවූ සේක යනු එකකි. එය පැරණි ම පිළිතුරයි.

අනෙක නම් එය ප්‍රාථමික ද්‍රව්‍යයේම විකාසනයෙන් පහළ විය යන්න යි.

ශ්‍රී ලංකාව ශෝභමාන කළ මහා විද්‍යාඥයෙකුගේ මේ කෘතිය මේ ප්‍රශ්නය විශ්ලේෂණය කිරීම සඳහා යෙදෙයි.

එහිදී මේ දෙමතය සම්බන්ධයෙන් එදා මෙදා තුර මානව සංහතිය රැස් කළ සාක්ෂි සම්භාරය අපක්ෂපාතී ව කිරා මැන බැලෙයි.

ISBN
97895584590304
පිටු ගණන (Pages)
100
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: මැවීම සහ පරිණාමවාදය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.