මායාවි
About this book
කොල්ලෙක් වුණාම තමන්ගේ ජීවිතේටම ඉන්න ඕනේ එකම එක කෙල්ලයි. ඒ කෙල්ල වෙන්න ඕනේ එයාගේ මුළු ජීවිතේම. එහෙම කොල්ලෝ අඩුයි අද කාලේ. එත් මම හොයන්නේ එහෙම කෙනෙක්ව පහන් අයියේ. එයාට මාව එයාගේ මුළු ජීවිතේටම වඩා වටින්න ඕනේ. දාහක් කෙල්ලෝ අතරේ වුණත් බය නැතුව තියලා යන්න පුළුවන් කෙනෙක් වෙන්න ඕනේ. එහෙම කෙනෙක් ට මම මගේ පණ වුණත් දෙනවා.."
නෙතූ පහන්ගේ ඇස්වලටම එබිලයි අන්තිම ටික කිව්වේ. ඒ ඇස්වලට බොරු කරන්න බෑ පහන්ට. ඒ එක්කම වේගයෙන් පහන්ගේ පපුව ගැහෙන්න ගත්තේ තමන් කරපු පෙර වැරදි කවදා හෝ දවසක නෙතූ දැන ගත්තොත් තමන්ට නෙතුව අහිමි වෙනවා නේද කියලා දැනුණ නිසායි. මේ තරම් ආදරයක් පපුවට දැනෙද්දි කොහොමද දෙයියනේ නෙතූව නැති කරගෙන ජීවත් වෙන්නේ. ඊට වඩා හොඳයි මැරෙනවා. පහන් හිතුවේ එහෙම.
Details
ISBN
9786245808137
පිටු ගණන (Pages)
272
මුද්රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review