Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / මේ මගේ පාරාදීසයයි

මේ මගේ පාරාදීසයයි

About this book
මිහිමත තිබෙන අතිශයින් බිහිසුණු ආවෘත රාජ්‍යයක් වු උතුරු කොරියාවේ සැබෑ තතු කියන්නට යොක් කාං නම් දහතුන් හැවිරිදි දරුවා රටෙන් පලා යාමට පමණක් නොව එම ලොමු දැහැ ගැන්වෙන කථා ප්‍රවෘත්තිය ඉදිරිපත් කිරීමට දිවි ගලවා ගැනීමටද සමත් වෙයි. සමකාලීන රාජ්‍යයක් වූ උතුරු කොරියාවේ කොම්යුනිස්ට් ජුරාසික් උයන තුළ පවත්වාගෙන යන අතිශය කෲර මර්ධනකාරී කටුක ඒකාධිපති පාලනය පිළිබඳව ලෝකයාගෙන් සැඟවී ඇති කතාව මෙවැන්නෙකු විසින් හෙළිදරව් නොකළේ නම් අපි කෙසේ නම් දැන ගන්නෙමුද?
ISBN
9789551559892
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: මේ මගේ පාරාදීසයයි

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.