Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / මේ මම ද?

මේ මම ද?

ප්‍රවර්ග (Genre): පරිවර්තන
About this book

CATHY GLASS 

Finding Stevie

මේ මම ද?

පරිවර්තනය

උෂ්මි මීගහගේ

කැතී ග්ලාස් යනු එංගලන්තයේ ජීවත් වන, කැපකරු මවක ලෙස අවුරුදු 25 ක අත්දැකීම් ඇති, දරුවන් 150 කට අධික සංඛ්‍යාවක් රැක බලා ගත් කාන්තාවකි. ඇය හදා වඩාගත් සමහර දරුවන් මුහුණ දුන් විවිධාකාර ගැටළු අලලා කෘති විශාල සංඛ්‍යාවක් ලියා පලකර ඇත.

මෙම පොතෙහි අන්තර්ගත වන්නේ තවමත් අප රටට ආගන්තුක තේමාවක් වන Genderfluid නම් තත්වයයි. සංකීර්ණ සමාජ භාවයන් තුල ඇති වන මෙවැනි මානසික තත්වයන් නිසා ඇතිවන සංකීර්ණතා සහ ඝට්ටන මෙයින් පිළිබිඹු වේ.

ISBN
9789556673463
පිටු ගණන (Pages)
275
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: මේ මම ද?

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.