Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / පොත් (Books) / වඩිත් සුරඟණෝ මේ සොඳුරු රැයේ

වඩිත් සුරඟණෝ මේ සොඳුරු රැයේ

ප්‍රවර්ග (Genre): පරිවර්තන
About this book

"ඔයා ස්වර්ගය ගැන විශ්වාස කරනවද?"

මම දිහා හැරී බලමින් මීවෙල් ඇසුවා.

"මගේ අම්මා ඉන්නේ ස්වර්ගයේ. තාත්තගෙත් වෙලාව ආවම ස්වර්ගයේ ඉඳන් සුරදූතයෝ ඇවිත් එයාවත් අම්මා ළඟට එක්කගෙන යයි."

අවුරුදු අටක් වයසැති මීවෙල් සහ එයාගේ තාත්තා පැට්‍රික් ජීවත් වුණේ ඉතා සමීප ආකාරයෙනි. නමුත් පැට්‍රික් ට මාරාන්තික පිළිකා රෝගයක් වැළඳෙනවා. ඊට පසුව ඔහු උත්සහ ගන්නේ තමා මියගිය පසු මීවෙල් ආදරයෙන් රැකබලා ගන්නා කෙනෙකු සොයාගන්නටයි.

අසරණ දරුවන්ට රැකවරණය ලබාදෙන පළපුරුදු තැනැත්තියක වන කැතී සහ ඇගේ දරුවන් දෙදෙනා මේ අභියෝගය බාරගනිති. ඉනික්බිතිව කැතී නොසිතන ආකාරයට මේ පවුල් දෙකේ සාමාජිකයින් ඉතා දැඩි සබඳතාවයකට මුල පුරති.

මීවෙල් සිය පවුල සමග දිවි ගෙවීමට පටන්ගත් මොහොතේ සිට සිදුවන විවිධාකාර හැළහැප්පීම් වලට කැතී සහ ඇගේ දරුවන් කෙලෙස මුහුණ දේවිද?

ISBN
9789553490094
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: වඩිත් සුරඟණෝ මේ සොඳුරු රැයේ

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.