About this book
කප්පරක සෙනෙහසක් සිත තුල
සඟවගෙන ඔබ දුක් විඳින්නැති...
මාව දුටු විට එදුක් සඟවා
මුව පුරා ඔබ සිනා සෙන්නැති...
නිරන්තර මා ළඟින් හිඳිමින්
ආදරෙන් ඔබ මා රකින්නැති....
අනේ කිසිවක් නොදැන උන් මා
වරදවා එය වටහ ගන්නැති.....
Details
ISBN
9789551833855
පිටු ගණන (Pages)
191
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review