අග්නි ධාරා
About this book
"එහෙමනං... උඹටයි මටයි තව පුං...චිම පුංචි ගනුදෙනුවක් තියෙනවා වි...ලි.... ඉවරයක් කරලා දාන්න... ඒක කළාට පස්සෙ අපි සදහටම නිදහස්..." මෙතෙක් තමාගේ කතාව වෙනුවෙන් ඇවැසි පසුබිම සාදාගත් සිගේරා, විල්බට් දෙසට බරවී බොහෝ අවධාරණයෙන් කීවේ ය.
"ගනුදෙනුවක් කිව්වෙ...?"
"තමුසෙ පද්මෙට කළා වගේ... අර රංගි කෙල්ල ඒකිව බිල්ලට දීපු එකාට කළා වගේ... අන්න ඒ විදියෙ බොහෝම පුංචි ගනුදෙනුවක්..." සිගේරා වෙරිමත අතරේ කී ඒ කතාව අසා, භාගෙට මත් වී උන් විල්බට්ගේ ගතේ රෝම කෙළින් විණි.
"ඒ කිව්වෙ...? ම...ර...න්න...?"
"හර්...රි...යට්... හරි.... ම...රන්න... ඔව්... මරලම දාන්න ඕනෙ..."
"කාවද...? දිසානායකලාවද... මාතුපාලයාවද...?" විල්බට් ඇසුවේ හිතව් නැතිව ය.
Details
ISBN
9789550928392
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review