Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / වැහි දිය ඡායා

වැහි දිය ඡායා

ප්‍රවර්ග (Genre): නවකතා
About this book

දිනක් මධ්‍යම රාත්‍රියට ඔන්න මෙන්න තිබූ වේලාවක නිසලව තිබූ උදය මාවත දිගේ කපු රාජා ගමන් ගනිද්දී ඔහුට කිසිවෙකුගේ කෑ ගැසීමක් ඇසිණි. කවුරුන් හෝ යටි ගිරියෙන් මර හඬ දී කෑ ගැසූ ඒ හඬට රාජාගේ ගතේ රෝම කූප ද කෙලින් වූ තරම් ය.

"කවුද යකෝ මේ මහ රෑ බෙරිහන් දෙන්නෙ..?"

ඔහු පාරව යන්නත් එක්ක තරමක උස් හඬින් එසේ කියා දේවිකාගේ නිවස දෙස සොදිසියෙන් බැලීය. නමුත් ඒ නිවස තිබුණේ අඳුරේ ගිලෙමිනි.
එහි කිසිවෙකු කෑ ගැසූ බවට සලකුණක්වත් නැත.

"ඇත්තටම මොකක්ද ඒ සද්දෙ..? මනුස්සයෙක් නෙමෙයිවත්ද..?"
එම නිවසේ පමණක් නොව නිවෙස් පේළියේම කිසිඳු හැලහොල්මනක් නොතිබූ නිසා රාජාගේ සිතට අමුතුම බියක් දැනුණි. ඔහුගේ ගතේ රෝම කූප ද කෙලින් විණි.
ඔහු කොයිකටත් කියා තමන් දන්නා දෙවියන් බුදුන් සිහි කරගෙන පාරට බරව තිබූ ලොකු සමන් පිච්ච ගාලක් යට ගුලි ගැසී හිඳ ගත්තේ සිදුවන ඕනෑම දේකට මුහුණ දීමට සිතාගෙන ය.

ISBN
9789550929559
පිටු ගණන (Pages)
407
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: වැහි දිය ඡායා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.