අපරාන්ත
මේ ආරස්සාව වරු තුනෙන් අහවරයි අපේ හාමුදුරුවනේ...” ඒ හඬ රහසිගත ය.
එහෙමනං කල් ඇරලා බැහැනෙ. මේ යමින් ගමන්ම පන්සලටත් ගොඩවෙලා පූජාවට ඕන කළමනා ටික ගැන කතිකා කරගමු කපු මහත්තයො. හාමුදුරුවෝ ප්‍රේමවතීලාගේ නිවසින් පිටතට පැමිණ පැවසූහ. නමුත් කපු මහතා උන්නේ වෙනමම කල්පනාවක ය. මොහොතකට පසු හෙතෙම යළි හැරී නිවස දෙස බැලීය.
කොල්ලව විතරක් නෙමෙයි... ගෙදර අනිත් ප්‍රාණකාරයො දෙන්නා ගැනත් ඇහැ ගහගෙන ඉන්න වෙයි...
එම කතාවේ බරපතලකම වැටහුණු නාහිමියෝ කපු මහතාගේ මුහුණ දෙස විපරමින් බැලූහ. නමුත් ඔහුගේ බැල්ම රැඳී තිබුණේ මහ සඟ රුවන මත නොව ප්‍රේමවතීලාගේ නිවසේ මුදුන් වහලය මත ය.
“ පිටින් පේන දේ විතරක් නෙමෙයි සිද්ධ වෙන්නෙ අපේ හාමුදුරුවනේ... මහා නපුරක පෙරනිමිති පේනවා මට. ” ඒ වියපත් හඬ වත්ත පහළින් ඇසුණු බළල් නැගුණු විලාප හඬට මුහු වී නෑසී ගියේය.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.