එදා සෙනෙහෙන් නොබැඳුණානම්
About this book
දෙනෙත් පෙති මත කදුළු නොසලා
දරාගෙන නොසැලී හිඳින්නම්
සසල හදවත නිසල කරගෙන
සුසුම් වැල් නොහෙළා හිඳින්නම්
සිතේ අහුකොන් පුරා හෙමිහිට
පා නගන රුව මග හරින්නම්
මතු භවයෙ ඔබ මගෙම වීලා
යළිත් එනතුරු බලා ඉන්නම්
ඉඩ ලැබේ නම් ඔය සුරත මත
අත තබා සැනහී හිඳින්නට
ලැබේනම් ඔබෙ විසල් පපුවේ
හිස තබා සුසුමන් හෙළන්නට
හැඟේ නම් ඔබ කාගෙවත් නොව
මගෙම පමණක් යැයි කියන්නට
හැකිය මට මතු භවය එනතුරු
කදුළු නොසලා දරා ගන්නට
Details
ISBN
9789550929610
පිටු ගණන (Pages)
264
මුද්රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review