Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / යොවුන් මාරුතේ

යොවුන් මාරුතේ

ප්‍රවර්ග (Genre): නවකතා
About this book

මචං කාපං..”

ප්ලූටො උගේ ළඟ තිබුණ කිසස් පැකට් එක මගේ පැත්තට මාරු කලා.

මමත් එකක් කටේ දාගෙන මතීෂ දිහාට හැරුණා.

“මතී.... ඕනද..”

"මොනවද බං..."

"උම්මා එකක්... "

ස්වීට් හවුස් එකේ කෙල්ලට දාපු ටෝකම මං නිකමට වගේ

මතීෂට දාල බැලුවා.

මිනිහා විනාඩියක් විතර යනකල් සද්දයක් නෑ.

ඌට ලැජ්ජ හිතුනද මන්දා.

“එපා බං...

ඌ ඒක කිව්වෙ අමුතුම

ටිං ටිං

වොයිස් එකකින්.

“ඇයි ඒ..”

"මට උම්මා දෙන්න ගර්ල් ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවා..."

ISBN
9789550929030
පිටු ගණන (Pages)
216
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: යොවුන් මාරුතේ

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.