මර්ලින් ලාන්ස්ලොට්

Special Price රු. 200.00 Regular Price රු. 250.00
Out of stock
SKU
merlin-lanslot-sudath-rohan-tharanga-publishers
මේ වනවිට මාළිගයේ ප්‍රධාන චතුරස්‍රය පුරාම තිබෙන්නේ පුදුමාකාර කළබලයකි. මිනිසුන් හිස් ලූ, ලූ අත දිවයමින් බෙරිහන් දෙති. මොහොතකින් ප්‍රධාන මාළිගයට ඉහළ අහසේ පියාඹා ආ ග්‍රිෆින් කෙමෙන් කෙමෙන් මාළිගා අංගනය කරා පහත් වෙනන්ට විය. ඒ නිමේෂයේදීම ආතර් කුමරු සහ අනිකුත් නයිට්වරුන් පිරිස අංගනය කරා දුව එන්නේ ග්‍රිෆීන් හා සමඟ සටනට සූදානම්වයි.
Author සුදත් රොහාන් - Sudath Rohan (177)
Publisher තරංග ප්‍රකාශකයෝ - Tharanga Publishers (143)
කතෘ අත්සන සහිතයි.
More Information
ISBN 9786245576272
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:මර්ලින් ලාන්ස්ලොට්
Back to Top