මිලි මීටර්
About this book
මිලි මීටර්
“මේක හරියට දෙවැනි ලෝක යුද්ධයේ දී ජර්මානුන් කළා වගේ වැඩක්. හැබැයි කව්රු වුණත් බොහොම තක්කඩි හිතක් තියෙන හීන් නූල් වැඩකාරයෙක්.”
9-තීන්ත පෑන-
‘මෙතන මිනීමරුවන්ගේ ඇඟිලි සලකුණු ඇත්තේ නැහැ. මිනිහ අපිව රවට්ටන්න වෙනත් කාගෙ හරි ඇඟිලි සලකුණු කුමක් හෝ ක්‍රමයකින් අතට හයි කරගෙනයි එන්නේ. මේ ඇඟිලි සලකුණු ස්වාභාවික ඒවා නෙවෙයි.’
10-බිහිසුණු වමත්කාරයා-
‘ජෙරාඩ්, මේ පැත්ත හරි අඳුරුයි වගේම ගුප්තයි. ඒත් අර බලන්න, බෑවුමත් එක්ක තාප්පය කැඩුණු තැනක් තියෙනවා. එතනින් කනත්තට කවුරුහරි යන එන බවක් පේනවා නේද?’
11-ඉටි කෑල්ල-
‘මේක හරි සිත් ඇඳගන්නාසුලු කථාවක් ජෙරාඩ්. මේ බලන්න. සෙල්ටන්ගේ බාත්රූම් එකේ ඇතුල් පැත්තෙන් පෙනෙන්නේ ජනෙල්වල පැනල් 3ක් විතරයි. හැබැයි පිටපැත්තෙන් බැලුවම එකම වගේ ජනෙල් 4ක් පෙනෙනවා.’
12-පරාග සලකුණ-
‘එකිනෙකට සම්බන්ධයි කියල සැක හිතෙන ඇක්සිඩන්ට් කිහිපයක් ගැන මට අහන්න ලැබුණා ප්‍රොෆෙසර්. ඒවා විශ්ලේෂණය කළාම ඇක්සිඩන්ට් වුණු වාහන ළඟ ළඟම ඩිෆෙන්ඩරයක් ගිහින් තිබෙන බව හොයාගන්න පුළුවන් වුණා. ඒත් කිසි විටෙක ෆයරින් එකක් වෙලා නැහැ…”
13-මිලිමීටර්-
Details
ISBN
9786240005500
මුද්රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review