මිනුම් මිමිනුම්
About this book
ජීවන ගමනේ දශක 4 කට ආසන්න කාලයක් ශ්‍රී ලංකාවේ පැරණිම දෙපාර්තමේන්තුව වන මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ මැනීම් සහ සිතියම්කරණය පිළිබඳව මෙන්ම එහි පරිපාලන කටයුතු පිළිබඳවද විශේෂඥතාවයක් හා මනා පරිචයක් ඇති ඔහු දක්ෂ, සත්‍යවාදී මෙන්ම සංවේදී, නමේ ආකාරයටම කරුණාබර හදාවතක් ඇති සහෘදයෙකි. ලොවෙන් එකෙක් එක් දෙයකට වෙයි සමත, යන කියමන සනාථ කරමින් මැනුම් හා සිතියම්කරණයත්, ඊට අදාල පරිපාලනයත් පිළිබඳ විශේෂ කූසලතාවයක් ඇති කතුවරයා තම ජීවන ගමනේ මේ වන විටත් වැඩිම කාලයක් ගෙවා ඇති වෘත්තීය ජීව්තයේ මෙන්ම ඒ හා බැඳුනු රසවත් ජීවන මතකයන් ක්‍රමිකව ගලා යන අයුරින් මෙම පොතේ සිත්තම් කර ඇත.
Details
ISBN
9789553554550
පිටු ගණන (Pages)
102
මුද්රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review