Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / ආගමික / බෞද්ධ / මිථිලා පුර මහෞෂධ

මිථිලා පුර මහෞෂධ

ප්‍රකාශක (Publisher): ගොඩගේ - Godage
ප්‍රවර්ග (Genre): බුදුදහම සහ ආගම
About this book

ගාමිණි සේනානයක රුහුණු විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරයෙකි. 1979 දී පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් B.Sc. ගෞරව උපාධිය ලබාගත් ඔහු 1988 දී  ඩෙන්මාර්කයේ රාජකීය පශූ විද්‍යා හා කෘෂිකර්ම විශ්ව විද්‍යාලයෙන් ආචාර්ය (Ph.D.) උපාධිය ලබා ගත්තේ ය. ජපන් රජය විසින් පිරිනමන විද්‍යා හා තාක්ෂණය පිළිබඳ අධි ශිෂ්‍යත්වය ද දිනා ඇත. ශ්‍රී ලංකා පදනම් ආයතනයේ උපදේශනය (Counseling) හා යහපාලනය (Good Governance) පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාවන්හි බාහිර කථිකාචාර්යවරයෙකි. පර්යේෂණ කටයුතු සඳහා 2000 වසරේ දී ජනාධිපති සම්මානය ද දිනා ඇත. විෂයය ග්‍රන්ථ සම්පාදනයට අමතරව නිර්මාණ සාහිත්‍යකරණයෙහි ද නිරත වන මොහු විසින් රචිත මිථිලා පුර මහෞෂධ ග්‍රන්ථයෙන් උම්මග්ග ජාතකය සරලව හා විද්‍යාත්මකව දක්වා ඇත.

ISBN
9552080312
පිටු ගණන (Pages)
104
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: මිථිලා පුර මහෞෂධ

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.