Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / විවිධ / ජනකතා / ගිනි පූසා - කොරියානු ජනකතා

ගිනි පූසා - කොරියානු ජනකතා

ප්‍රකාශක (Publisher): ගොඩගේ - Godage
ප්‍රවර්ග (Genre): ජනකතා සහ උපමා කතා
About this book

''......දෙයියෝ සාක්කි..... රැහැයියෙක් මාළු අල්ලපු කතාවක් කවදාවත් අහල තියෙනවද?... ''(කුහුඹුවා, රැහැයියා හා පිළිහුඩුවා)

''මේ ලෝකයේ මා දුටු සුන්දර ම තැනැත්තිය ඔබයි... මට හුඟක් සන්තෝසයි.. ඔබ මා සමඟ විවාහ වන්නට තීරණය කළාට... ''(දෙවඟන)

''..... මොකද ඉතින් ඔබේ ඇස් ඔය තරම් රතු පාට, අපේ අම්ම ගේ ඇස් දෙක නම් හරි ම ලස්සනයි. නිල් පාටයි....'' (ඉර, හඳ හා තරුව)

''... අපොයි... මේක හරි ම භයානකයි... අන්න ඒ ගිනි පුසා අපේ ගේට්ටුවට ගිනි තිබ්බා... ඌ දැන් කෙළින් ම එන්නේ අපේ ගේ දිහාවටයි... අපොයි දෙයියනේ....'' (ගිනිපූසා)

''....‍මේක මගේ අම්මට ගිහින් දෙන්න පුළුවන්.. ඒක මට ලොකු සතුටක්... ''(අවතාරයේ අතකොළුව)

''....අනේ ඔහු මා එනතුරු බලා හිඳිවි... ''(මනාළියගේ දූපත)

''....ආදරණීය තරුණය, මං තමයි කහ මුහුදේ මකර රජු... මා ආවේ ශබගෙන් කරුණු කිහිපයක් දැන ගන්නයි. ඒ නිසා මගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරන්න එපා...'' (ළිං දහය)

''.... මෙ කතාව නුඹ වෙන කාටවත් කියන්න එපා.. අඩු ගානේ නුඹේ බිරිඳටත් කියන්න එපා.. මේක අනිත් අය දැන ගන්න එක මට මහ මදි කමක්... ඒ නිසා මේක කාටවත් කියන්න එපා...'' (ණයකාරයා)

''.... මෝඩ සතා.. උඹ මගේ සෝස් ටික විනාශ කෙරුවා. සෝස් බින්දුවකින් මට බත් හැඳි තුනක් කන්න පුළුවන්...'' (මසුරා)

''... මොනවා... අශ්වයා නෑ... අශ්වයාට මොකද වුණේ?... මං මේ පටිවලින් අශ්වයා අල්ලා ගෙනයි හිටියේ... එහෙනම් මේ ටිකට මොකෙක් හරි අශ්වයා හොරකම් කරගෙන ගිහින්... ඔබතුමා කිව්වා හරි. මේක නම් මහ පුදුම නගරයක්...'' (මහ බොරුකාරයා)

ISBN
9789553056382
පිටු ගණන (Pages)
72
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: ගිනි පූසා - කොරියානු ජනකතා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.