සූර්ය පුත්‍රයින් දසදෙනා
About this book
මෙහි අන්තර්ගතව ඇති ස්වභාවධර්මය සතු සංසිද්ධීන් වටා චීන ජනයා සිය පරිකල්පන ශක්තිය යොදා ගොඩනඟා ඇති සූර්ය පුත්‍රයින් දසදෙනා, මනුලොව, දෙව්ලොව හා අහස මැවූ වීරයා, චෑන් නොන් ගේ පැළෑටි ගවේෂණය හා නිර්මාණාත්මක වෘත්තාන්තයන් ත්‍රිත්වය ඔවුන් සතු නිර්මාණ කුශලතාව මැනැවින් ප්‍රකට කරයි.
Details
ISBN
9789556564990
පිටු ගණන (Pages)
93
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review