මුදල් සොයන මොළේ
About this book
‛ජීවිතයේ බොහෝ දේ සඳහා හොඳ රීතියක් ඇත. එනම් බිඳ දැමිය හැකි සෑම දෙයක්ම අවසානයේ බිඳී යන බව අවබෝධ කර ගැනීමයි. බොහෝ දේවල් එකක් මත තවත් එකක් රඳා පවතී නම් එම එක් දෙයක් කැඩී බිඳී ගියහොත් ඔබ විනාශ වනු ඇත. එය අසාර්ථකත්වයේ මූලික ලකුණයි.”
මුදල් කළමණාකරණය සම්බන්ධයෙන් ලියැවුණු අති විශිෂ්ට කෘතියකි.
- DANIEL H. PINK
New York Times bestselling author
කතුවරයාගේ මෙම කෘතියෙන් මූල්‍ය සාක්ෂරතාවය, මූල්‍ය කළමණාකරණය, මූල්‍ය ආයෝජනය ආදී සියළුම කරුණු මනාව ආවරණය කරයි.
Details
ISBN
9786246593155
පිටු ගණන (Pages)
200
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review