මුද්‍රණය
About this book
විශිෂ්ට චීන සංස්කෘතිය පැතිරගොස් ආලෝකවත් ලෝක ශිෂ්ටාචාර පාර හඳුන්වා දීම
කතුවරයාගේ පණිවුඩය
කඩදාසි සෑදීම, චංචල වර්ගික මුද්‍රණය, වෙඩි බෙහෙත් හා මාලිමා යන්ත්‍රය පුරාණ චීන ශිෂ්ටාචාරයේ සංකේතාත්මක සාර්ථකත්වයන් වන අතර චීන ජාතිය, ලෝක ශිෂ්ටාචාරය කෙරෙහි සිදුකළ මහත් දායකත්වයන්. මෙම පොත් පෙළ මගින් චීන සිව් මහා නිපැයුම්වලට සම්බන්ධ ඡායාරූප ඉතිහාසය විස්තර කිරීම තරුණ පාඨකයන් කැමති වනු ඇතැයි බලාපොරොත්තු වෙමි.
● සිව් මහා නිපැයුම්වල ආරම්භය සහ ව්‍යාප්තිය හඳුන්වාදීම
● සිව් මහා නිපැයුම්වලට සම්බන්ධ ඉතිහාසය විස්තර කිරීම
● සිව් මහා නිපැයුම්වල ක්‍රියාවලිය පැහැදිලි කිරීම
Details
ISBN
9789556776935
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review