මුහුද යට දිවයින
About this book
වහලියක ලෙස විකුණා දමන්නට අප්‍රිකාවේ සිට ගෙන එන ලැබූ තරුණියකගේ කුසෙන් .නැව් ගමනේදි ඇය දූෂණය කළ සුදු ජාතිකයෙකුට දාව සැං දොමෑං දිවයිනේදි උපන් තෙතේ හෙවත් සරිතේ බ්ල්ධු වියේ පටන්ම වහල්බවේ බැම්මෙන් බැඳී සිටින්නේය.
ප්‍රංශ යටත් විජිතයක් වූ සැං දොමෑං හි සිය පියා විසින් පවත්වාගෙන යනු ලැබූ උක් වතු යියේ පාලනය භාරගන්නට පැරීසියේ සිට යොවුන් වියේදීම එහි යන තූලුස් වල්මෙරෑං .තම පරමාදර්ශී සහ ප්‍රගතිශීලි අදහස් පසෙක ලා යථාර්ථය අත් විදීමට පටන් ගනී.
දහඅටවැනි ශතවර්ශයේ අගභාගයවන විට සැං දොමෑං දිවයින හෙවත් වර්තමාන හයිටි රාජ්‍යය පෙලූ වහල්බාවයේ නිහීනත්වය සහ ඊට එරෙහි අරගලය පසුබිම් කොට ගෙන ඔවුන් දෙදෙනාගේ ජීවිත දෛවෝපගත ලෙස එකිනෙක හා සම්බන්ධ වන්නේ
ආදරය.කරුණාව මෙන්ම වෛරය.රාගය හා තිරිසන් බව ආදිය එකට කැටිවූ මනස්කාන්ත කතාන්තරයක් පාඨකයා හමුවේ දිග හරිමිනි.
Details
ISBN
97895515591042
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review