Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / පොත් (Books) / මුලාවේ නොරැඳෙන්න පොලිය ගැන දැනගන්න

මුලාවේ නොරැඳෙන්න පොලිය ගැන දැනගන්න

About this book

“පොලිය යන්න අප සැමට හුරුපුරුදු වචනයකි. එසේම රටේ ජනතාවගෙන් සැලකිය යුතු පිරිසක් පොලිය නැමැති සාධකය සමග බැඳී සිටිති. පිරිසක් පොලිය ලබන්නන් වන අතර, තවත් පිරිසක් පොලිය ගෙවන්නන්ය. මේ දෙකම එකවර කරන අයද සිටිති. එසේම කෙලින්ම පොලිය නොගෙවුවත් පොලියේ බලපෑමට රටේ ජනතාව නොයෙක් අයුරින් යටත් වේ. ජනතාව වක්‍ර බදු ගෙවන අයුරින්ම පොලියද වක්‍ර අයුරින් ජනතාව වෙත බලපෑම් එල්ල කරයි. කෙසේ වෙතත් බොහෝ දෙනෙක් සෘජු වශයෙන්ම ලබන හෝ ගෙවන පොලිය පිළිබඳව පමණක් දැනුවත්ව සිටිති. කෙසේ වෙතත් මේ පිළිබඳවද පූර්ණ දැනුමක් බොහෝ දෙනෙකු තුළ නොමැත. තමන්ගේ ඉතුරුම්වලට ලැබෙන පොලිය ප්‍රමාණවත්ද? ඉහළ පොලියක් ලැබීම සඳහා කරනු ලබන තැන්පතුවල පවතින අවදානම කුමක්ද? අවදානම දැරීමේදී සැලකිල්ලට ගත යුතු කරුණු මොනවාද? උද්ධමන අනුපාතය යටතේ ඔබ ලබන පොලිය වඩාත් සුදුසු පොලියක්ද? යන ප්‍රශ්නවලට පිළිතුරු සොයා ගැනීම කළ යුතු වේ.”

ISBN
9789555294430
පිටු ගණන (Pages)
76
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: මුලාවේ නොරැඳෙන්න පොලිය ගැන දැනගන්න

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.