Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / මුළාවේ තුරුම්පුව

මුළාවේ තුරුම්පුව

ප්‍රකාශක (Publisher): මියුසස් පොත් - Muses Books
ප්‍රවර්ග (Genre): පරිවර්තන
About this book

එවී පොටර් යනු රයන් සම්නර්ගේආදරණීය පෙම්වතියයි.එහෙත් ඒ ඇගේ සැබෑඅනන්‍යතාවයනොවේ.රයන් යනු, ඇගේ මීළඟ ඉලක්කය පමණි. සූක්ෂ්ම අයුරින් ගොඩනඟා ගන්නා ලද ව්‍යාජ පැවැත්මක් තුළ ජීවත්වෙමින්, රහසිගත සංවිධානයකට සම්බන්ධව කටයුතු කරන ඇගේ ලෝකය හදිසියේම උඩු-යටිකුරු වන්නේ, කිසිදා හෙළි නොවනු ඇතැයි සිතූ අතීතයේ සෙවණැලි තමා ලුහුබඳින්නට පටන්ගත් විටය.

තමාගේ සැබෑ අනන්‍යතාවය හදිසියේම තමා හමුවේ පෙනීසිටි විට, දඩයක්කාරියක යැයි සිතා සිටි තමා, දඩයම බවට පත් වී ඇති බැව් හෙළි වූ විට, එවී පොටර්ගේ ඉරණම කුමක් වනු ඇතිද? මින් ඉදිරියට ඇය කළ යුත්තේ කුමක්ද? ඇය සැලසුම් කළ යුතුය; උගුලෙන් පලා යාමට නොව, දඩයක්කාරයා දඩයම බවට පත්කළ හැකි පෙරළිකාර ක්‍රමවේදයක් සොයාගත යුතුය.

මේ, උද්වේගයෙන් හා කුතුහලයෙන් පිරුණු ඇගේ ඒ අත්දැකීමයි!

ISBN
9786246570835
පිටු ගණන (Pages)
404
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: මුළාවේ තුරුම්පුව

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.