Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / අධ්‍යාපනික / මූලික තාරකා විද්‍යාව පෙළ පොත

මූලික තාරකා විද්‍යාව පෙළ පොත

ප්‍රකාශක (Publisher): S & T Group
About this book

ලාංකේය පාසල් තාරකා විද්‍යා, ක්‍ෂේත්‍ර යේ ප්‍රමුඛ ස්ථානයට පැමිණීමට නම් තාරකා විද්‍යා දැනුම අත්‍යවශ්‍ය ය. ඒ සඳහා පවතින දැනුම් සම්භාරය නිර්දේශයානුකුලව ඉගෙනීම කළ යුතුය. ඒ වෙනුවෙන්ම සරලව මෙම න්‍යායාත්මක ග්‍රන්ථය සකසා ඇත. අන්තර්ජාතික තාරකා හා තාරකා භෞතික විද්‍යා ඔලිම්පියාඩ් තරඟාවලිය සඳහා වූ විෂය නිර්දේශය ද මෙම පොත සම්පාදනයේ දී සැලකිල්ලට ගෙන තිබේ.

2012 වසරේදී බ්‍රසීලයේ රියෝ ද ජැනයිරෝ හි පැවති අන්තර්ජාතික  තාරකා හා තාරකා භෞතික විද්‍යා ඔලිම්පියාඩ් තරගය සඳහා, ශ්‍රී ලංකාව නියෝජනය කළ කණ්ඩායමේ සාමාජිකාවක් වූ එල්. ඩී. තාරකා දිශානි, 2010/2011 වසරවල, කොලඹ දේවිබාලිකා විද්‍යාලයේ තාරකා විද්‍යා සංගමයේ සභාපතිනියද වූවාය. වර්තමානයේ නීති විද්‍යාලයේ ශිෂ්‍යාවක් වන ඇය, අමතරව පාසල තුළ තාරකා විද්‍යාව ජනප්‍රිය කිරීම සඳහා දේශන පවත්වන්නීය. 

තාරකා විද්‍යා ඔලිම්පියාඩ් තරගය සඳහාම ලියැවුණු 'තාරකා විද්‍යා ඔලිම්පියාඩ් තරග අපි දිනමු' ග්‍රන්ථය ඇයගේ පළමු නිර්මාණ යයි. 

ISBN
9789551080303
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: මූලික තාරකා විද්‍යාව පෙළ පොත

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.