නාඳුනන්නිය සහ තවත් කෙටිකතා
දත් කැක්කුම
"1915 දී ඔය කෝලාහලේ නිසා චාර්මස් ආණ්ඩුකාරයා දැම්මා නේ මාෂල් ලෝ හිදිසි නීතිය. ගෙයින් එළියට බැස්සොත් වෙඩි තියනවා..... අපේ කුඩම්මට මහ භයානක දත් කැක්කුමක් හැදුණෙ ඔය අස්සෙ නේ"
මරු කතරක ගමනක්
ශ්‍රී ලාංකිකයන් පිරිසක් මුහුණ දෙන්නේ නොසිතූ විරූ බිහිසුණු අත් දැකීමකටයි. "......ත්‍රස්තවාදීන් තරුපහේ හෝටලයක් අක්‍රමණය කරල ඒකෙ කළමණාකරු මරා දැම්මා. සංචාරකයන් පස්දෙනෙක් පැහැරගෙන ගියා......"
ගාලු කොටුවේ පොත් වෙළෙන්දා
ලාභයට පරණ පොත් විකිණූ පොත් සාප්පුව හිදිසියේ වසා දැමීමට සිදු වූයේ ඇයි? "ටාසන් සොක්‍රටීස්ට චැලේන්ජ් කරා ෆයිට් එකකට. සොක්‍රයා දුන්නෙ එක පාරයි. ටාසන්ගේ ඉස්සරහම දතක් කැඩුණා!"
නාඳුනන්නිය
" අප්පා! අද මුළු පළාතම සුවඳයි. මොනවද අනේ ඔයා පාවිච්චි කරන සැන් ජාතිය?" "හරි නරකයි ! මේක ඇත්තටම හුඟක් සුවඳද? අනේ? ඒක් නෙමෙයි. කොහොමද මගේ ගවුම ලස්සනද?" "ගවුමත් ලස්සනයි.ඇඳගෙන ඉන්න එක්කෙනත් ලස්සනයි!"
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.