නරක උන් ඇසුරෙහි
About this book
අඳ වාදකයා කෘතිය ගැන සිහිපත් කළ සැණින් අපේ බොහෝ පාඨකයෝ ඔහු හඳුනති. මේ කෘතියට පෙර සිංහලට පරිවර්තනය වී ඇත්තේ ඔහුගේ එක් කෘතියක් පමණක් වුවද අප පාඨකයන් අතර ඔහුට ඉන් ලැබුණ ප්‍රසිද්ධිය අතිමහත්ය. පූර්ව විප්ලවීය රුසියාවේ මෙන්ම සමාජවාදී සෝවියට් සංගමයේද ජීවත් වීමට වාසනාව ලද මේ මහා ලේඛකයා සැලකෙනුයේ ගෝර්කිටද ගුරු වූ සම්භාවනීය චරිතයක් ලෙසිනි. ඔහුගේ සෑම නිර්මාණයකින්ම පාහේ වහනය වන්නේ මානවයා කෙරේ වන දයාවන්තභාවය හා අයුක්තිය කෙරේ වන පිළිකුලයි. පීඩාවට පත් කරනු ලබන මිනිසා කෙරේ යුක්තිය ඉටුවිය යුතුය යන විශ්වාසයෙන් ලේඛණයේ යෙදුන, ඉන් නොනැවතී ඇවැසි තැන යුක්තිය වෙනුවෙන් සටන් වැදුන කරලෙන්කෝගේ මේ කතා එකතුව එනමින් යුත් මිනිසා , ලේඛකයා ගේ සමාජ දැක්ම පිළිබිඹු කරන කැඩපතකි.
Details
ISBN
9789557861005
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review