නීති සංකල්පනා
මෙම කෘතියේ මූලි අන්තර්ගතය විශ්ව විද්‍යාලිය සහ ශ්‍රි ලංකා නීති විද්‍යාලයේ අවසන්/පූර්ව අවසන් වසරවල නීති විද්‍යාව විෂයට අදාල කරුණු ය. තවද ක්‍රියාකාරිව වෘත්තියේ නියැලෙන නීතිවේදින්ට ද විචාරාත්මකව නීතිය දෙස බැලීමට මාර්ගෝපදේශයක් ලෙස ද මෙම පොත යොදා ගත හැක. සුප්‍රසිද්ධ චින්තකයන්ගේ මතවාදයන්ද, නවීන තාක්ෂණය නිසාවෙන් මතුවන අභිියෝග අබිමුව නීතිය හා නීතීඥයන්ද පරිනාමයට ලක් වන අයුරු ද මෙහිදී සොයා බැලෙනු ඇත. ඉතා සරල බසින් සහ ශ්‍රී ලාංකික පරිසරයට ගැලපෙන අයුරින් ලියා තිබීම විශේෂය.
අන්තර්ගතය
- ප්‍රත්‍යක්ෂ නීතිය, ස්වභාවික නීතිය
- ජෝන් ඔස්ටින්, HLA හාට්, හාන්ස් කෙල්සන්, රොනල්ඩ් ඩ්වොකින්,
- යුක්ති ධර්මය, උපයෝගිතාවාදය, ආර්ථීක විශ්ලේෂණය, යථාර්ථවාදය
- මාක්ස්වාදය, සමාජ විද්‍යාව ස්ත්‍රීවාදය,
- විචාරාත්මක නීති අධ්‍යනය,
- පශ්චාත් නුතනවාදය
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.