නේත්‍රා

Special Price රු. 810.00 Regular Price රු. 900.00
Out of stock
SKU
nethra-upul-shantha-sannasgala-sanghinda

සිංහල භාෂාවේ සියලු ඉසව්වලින්, සියලු අවධීන්ගෙන් වචන තම මෙහෙයට කැඳවන කතුවරයා එමගින් සිංහල භාෂාවේ කාල අවකාශ මානයන් දිග් විජය කරයි. ඉංග්‍රීසි අරුමැසිවාදී කවීන්ගේ බස භාරතීය අලංකාරවාදීන්ගේ, ධ්වනිවාදීන්ගේ යෙදුම්, පද සංඝටන සිහි ගැන්වීමට සමත් අපූර්ව භාෂා විලාසයක් නේත්‍රා තුළ දැකිය හැකි ය.


කේ. කේ. සමන් කුමාර
Author උපුල් ශාන්ත සන්නස්ගල - Upul Shantha Sannasgala (19)
Publisher සංහිඳ ප්‍රකාශකයෝ - Sanhida Prakashakayo (95)
More Information
ISBN 9789556812381
පිටු ගණන 449
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:නේත්‍රා
Back to Top