නෙතු දැහැන් බිඳී
About this book
"ඔය කියන විදියට දෙයක් වෙනවනම් වෙන්න තියෙන්නෙ තව අවුරුද්දක් වගේ ඇතුළතනෙ. ඉතිං ඒ ටිකේ සුදූව වැඩිපුර බලාගන්න හාමිනේලට බැරියෑ..."
අප්පච්චි ඒ ඉරණම වාක්‍යය ප්‍රකාශයට පත් කලේ මගේ සිත තිගස්වමිනි.
"සුදූගේ හිනාව නැතිවෙලා ගිය දවසට මේ ගෙදරම පාළු වෙයි. අනේ මගේ අහිංසකී..."
"හා හා හාමිනේ.. අඬලා දොඬලා මෙතන නැති ප්‍රශ්න ඇති කරන්න එපා. මොන දේ උනත් ඔය කතා ඒ ළමයගෙ කනට එහෙම නෙවෙයි ඕං..."
අම්මාගේ ඉකි බිඳුමත් සමඟ කතාව නැවතී ගියේය. ඉතින් තවත් අටුවා ටීකා අවශ්‍යය නැත.
කරදරයක් එන්නේ මා කරා බව දැන් සහතිකය. අප්පච්චී කියූ ලෙසම වෙද හාමුදුරුවන්ගේ අනාවැකි කිසිදා බොරු වූයේ නැත.
Details
ISBN
9789550929221
පිටු ගණන (Pages)
176
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review