Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka

නිදහස

ප්‍රකාශක (Publisher): සුරස - Surasa (fast publishing)
ප්‍රවර්ග (Genre): පරිවර්තන දර්ශනය
About this book

මම ප්‍රේමයට එරෙහි නොවෙමි;

මම ඊට පක්ෂ වෙමි;

පුද්ගලයින් දෙදෙනෙකුට

ඔවුන්ගේ ජීවිත කාලයන් ම

එක්ව ජීවත් විය හැකි ය.

එදෙදෙන වෙන්විය යුතු යැයි

කිසිවෙකුත් නොකියති.

එම එක් ව විසීම ප්‍රේමය මත විය යුතු ය;

එය එකිනෙකාගේ පුද්ගලභාවයට

බාධා නොකොට,

එතුළට අනවසරයෙන් නොපිවිස,

එකිනෙකාගේ පුද්ගලික ආක්මයන් තුළ ම

නොපිවිස සිදුවිය යුතු ය

එයින් අදහස් කැරෙන්නේ අනෙකාගේ

ආත්මගෞරවය වේ.

ISBN
9789556774337
පිටු ගණන (Pages)
200
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: නිදහස

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.