නිධානය සොයන අපූරු යාළුවෝ
About this book
කවදා හරි දවසක ඔබට ඔබව
හමු වී තිබෙනවා ද?
ඔබේ දක්ෂකම් හැකියාවන්
හඳුනා ගෙන තිබෙනවා ද?
එහෙම නම් ඔබට ජීවිතය ජය ගන්න
හරි ම පහසුයි.
මේ කතාවේ යාළුවෝ හතරදෙනා
අපූරු අත්දැකීම්වලට
මුහුණ දුන්නා. එයාලා, එයාලව
හොයා ගත්තා.
ඔබේ දරුවාට මේ පොත
කියවන්න දෙන්න.
එවිට එයාලා, එයාලව
හොයා ගනීවි....
Details
ISBN
9789552911019
පිටු ගණන (Pages)
16
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review