නිහඬ ආදරය
About this book
මෙහි දැක්වෙන්නේ වියට්නාම් යුද්ධයේ බිහිසුණු අවස්ථාවන්ය. ඇමරිකාව ප්‍රන්ශය,විනය සමඟ යුධ වදිද්දී ඒයට බිලිවෙන වියට්නාම් තරුණියන් බොහා් දුරට අයාලේ යමින් සිටී. පුවත්පත් කලාවේදියෙක් හා යුධ ආධාර නිලධාරියෙක් ඒකම තරුණියකට පෙම් බඳිද්දී ඔවුන් දෙදනා අතර ඇතිවන නිහඬ සටන යුධ බිය අතරින් මෙහි කියැවේ.
Details
ISBN
9789556912418
පිටු ගණන (Pages)
220
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review