Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / නිල්නෙතු ඔබේ හදවත මගේ

නිල්නෙතු ඔබේ හදවත මගේ

ප්‍රවර්ග (Genre): නවකතා
About this book
මගේ වස්තුවක් කාටවත් අයිති වෙන්න දීල බලන් ඉන්න තරමේ මං පඟරනැට්ටෙක් නෙමෙයි....ඒ දේ මට අයිති වෙන්නෙ නැත්තන් මං ඒක විනාශ කරනවා...ඒක ඔයාටත් පොදුයි...මං ඔයාට කොච්චර ආදරේ කරත් මං ඔයාව විනාශ කරලා දානවා...ඒත් ඊට කලින් ඔයාව මට නැති කරපු එකාගේ ගණුදෙනු මං බේරල එන්නම්....මං හිතනවා මුළු ටවුමෙම සුදු කොඩි දාන්න ඔයා ලෑස්ති කරයි කියලා...අවසන් වචන කිහිපයත් සමඟ රන්දුනු පිටව ගියේය. තුෂ්නිභුත වු නෙතුෂි බලා සිටියාය. දෙ....දෙයියනේ....ඔයා ගඟුලැල්ව බන්දේසියක දාල රන්දුනු ට දුන්නා වගේ වැඩක් මේ කෙරුවේ....විශාකා ඇසුවේ කේන්තියෙනි.
ISBN
9789555466479
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: නිල්නෙතු ඔබේ හදවත මගේ

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.