නිලි වැස්ස
About this book
17 වැනි සියවසේ උඩරට රාජධානිය සහ සතර කෝරළය පසුබිම් කරගනිමින් ලියැවුණු ප්‍රබන්ධ නවකතාවක් වන 'නිලි වැස්ස' ප්‍රකට ඓතිහාසික ආඛ්‍යානවලින් බැහැර වෙමින් ලියැවුණාකි.
සතර කෝරළයේ ජනප්‍රවාදවලින් සහ අප්‍රකට ඓතිහාසික තොරතුරුවලින් පෝෂණය වෙමින් ගොඩනැගෙන මෙම ප්‍රබන්ධ නවකතාව ලන්දේසි සෙනෙවියකු හා පෙමින් බැඳෙන උඩරට රජුගේ රහසිගත යකඩදෝලියක වටා ගෙතෙන වික්‍රමාන්විත ආදර අන්දරයකි.
17 වැනි සියවසේ උඩරට රාජධානියේ දේශපාලනික පසුබිමද වස්තු විෂය කරගනිමින් ලියැවී ඇති මෙය ප්‍රේමය, ලිංගිකත්වය සහ සංකීර්ණ ස්ත්‍රී පුරුෂ මානවීය බැඳීම්වල ගැඹුරු මානයක් ස්පර්ශ කරයි.
Details
ISBN
9786246625986
පිටු ගණන (Pages)
252
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
බන්ධනය (Binding)
Paperback
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review