නිමා නොවූ නිමාව
About this book
"මට කුමක්දෝ සිදුවෙමින් පවතී. මගේ බැල්ම හිස්ය. සියොළඟම අප්‍රාණිකය. හුස්ම මඳ යැයි දැනේ. හුස්ම ගැනීමටද පණ නැත. මුව මඳක් ඇරී ඇත"
"මගේ හිස තවමත් කැරකේ. දැන් එය ඇඳ තුළට ගිලා බසින්නක් මෙනි. කථා කිරීමටද අපහසුය. මට මේ සිදුවන්නේ කුමක්ද? හිස් බැල්මෙන් මම සිවිලිම දෙස බලා සිටිමි"
"මට මේ මොහොතේ සුමුදුට කීමට යමක් නොමැත. මා සියල්ල කියා අවසානය. මගේ මේ අවසාන මොහොතේ සිහිය හොඳින් එළඹවා ගත යුතුය. අව සිහියෙන් නොව හොඳ පිරිසිදු සිහියෙන් මිය යා යුතුය"
"සියල්ල මොහොතකට නිහඬ වූවා මෙනි. හිතවත් වෛද්‍යවරුන්, හෙදියන් හා සේවකයින් ඇතුළු සියල්ල ගල් ගැසී ඇත. කිසිවෙකුට යමක් කර ගැනීමට ඉඩ නොතබමින් නොනවත්වා ලේ ගලමින්, ඇස් පනාපිට මා මිය යමින් පවතී"
Details
ISBN
9789558511244
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review