Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / ළමා / නිර්භීත කිඳුරු කුමරිය

නිර්භීත කිඳුරු කුමරිය

About this book

ඔවුහු ගිනි මැලය දල්වමින් බලා සිටියහ. ඒ, බුබුළු නිවස කොයි මොහොතේ හෝ තමන් ඉදිරියේ පෙනීසිටීවි යැයි බලාපොරොත්තුවෙනි. මධ්‍යම රාත්‍රිය ද එළඹිණි.

“ඔන්න මට විශ්වාසයි, ඔය බුබුළු නිවස ආයෙ එන්නෙ නෑ කියලා. බලන්න, පැනී තුවාල දෙකකුත් එක්ක වැටිලා ඉන්න හැටි.” එක්වර ම ඔවුන්ට පිටුපසින් ‘කරස්’ හඬක් ඇසිණි. ආපසු හැරී බැලුවද, ඔවුන් පිටුපස තිබුණේ නිශ්චල රාත්‍රිය පමණි.

Details
ISBN
9786246228298
පිටු ගණන (Pages)
72
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Write a review

You're reviewing: නිර්භීත කිඳුරු කුමරිය

Reviews are published once a member of our team has read them.