Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / නිරුවත් වානරයා

නිරුවත් වානරයා

ප්‍රකාශක (Publisher): S & T Group
About this book
වර්තමාන ශිෂ්ටාචාර සමාජයේ අප මෙහෙය වන බලවේගය වී ඇත්තේ අපේ වානර මුතුන් මිත්තන්ගෙන් ලැබුණු අමු සත්ත්ව හැඟීම් හා ආශාවන් ද?
කෙතරම් දියුණු මොළයක් තිබුණත් මිනිසා තවමත් හැසිරෙන්නේ දැනට ජීවත්වෙන කාමුක වානරයා ලෙසයි.

මිනිසාගේ සමාජීය චාරිත්‍ර, වාරිත්‍ර, හැසිරීම් රටා, ආලයෙන් බැඳීම්, හැඟීම් හා ලිංගික චර්යාව ආදී සියල්ල විමසුමකට ලක් කරන මෙය අපේ සිතුම් පැතුම් හා ආකල්පවල මූලික පෙරළියක් ඇති කළ හැකි ආකාරයේ ග්‍රන්ථයකි.
පිටකවරය - චන්දන වීරසිංහ
ISBN
9559529084
පිටු ගණන (Pages)
223
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 3
  1. මෙම පොත් මට අත්‍යවශ්‍යය හැකි ඉක්මනින් මාහට මෙය ලබා ගත හැකිද?
    Mema potha awashyai
    Sakdu ·
  2. මෙම පොත් මට අත්‍යවශ්‍යය හැකි ඉක්මනින් මාහට මෙය ලබා ගත හැකිද?
    නිරුවත් වානරයා පොතමට අත්‍යවශ්‍යය හැකි ඉක්මනින් මාහට මෙය ලබා ගත හැකිද?
    Sakdu kawnika ·
  3. Good book
    I need this book
    Sahan ·
Write a review
Write a review

You're reviewing: නිරුවත් වානරයා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.