Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / පොත් (Books) / නොලියු කතාව - අර්නස්ට් හෙමිංවේ

නොලියු කතාව - අර්නස්ට් හෙමිංවේ

About this book
"දැනගන්නට ඇති දේ ගැන අපි දන්නේ මොනතරම් ටිකද? අද දවසේ මිය යනවාට වඩා තවත් දීර්ඝ කාලයක් ජීවත්විය හැකි නම්.... මද ගෙවුණු පහුගිය දින හතර තුළ මම ජිවිතේ ගැන බොහෝ දේ ඉගෙන ගත්තා. මුලු ජීවිත කාලයේදිම ඉගෙන ගත්දේට වඩා වැඩියෙන්.... වියපත් මිනිස්සෙකු වී හොඳින්ම ජීවිතය දැනගන්නට මට ඇන්නම්.... සෑම මිනිසෙකුටම අවබෝධ කරගත හැක්කේ එක් නිශ්චිත ප්‍රමාණයක් පමණයි නම්, අපි ඉගෙන ගැනීම දිගටම කරගෙන යාවිද.... කිසිදෙයක් දන්නෙ නැති දේවල් ගැන ගොඩාක් දේදන්නවයි කියලා මං හිතාගෙන හිටියා. මට තව ජීවත්වෙන්න කල් තිබුණා නම් යා මට හිතෙනවා"
ISBN
9789556811964
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: නොලියු කතාව - අර්නස්ට් හෙමිංවේ

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.