සුදු වැද්දා නොලියූ කතා
About this book
ශ්‍රී ලංකාවේ ස්වාභාවික සෞන්දර්යය, ජන ජීවිතය හා ඒ තුළ ආත්මගත වූ මානුෂීය ධර්මතා සියුම්ව මතු කරමින් රසාස්ලිප්ත චින්තාවලියක් සහෘද හදවතෙහි ජනනය කරන්නට සමත් නිර්මාණ එකතුවකි. වෘත්තියෙන් ශල්‍ය වෛද්‍යවරයෙකු වූ ඉංග්‍රීසි ජාතික ශ්‍රේෂ්ඨ ලේඛක ආර්. එල්. ස්පිට්ල් මහතාගේ හදවතෙහි ජනිත වූ මෙම කතා සැකිලි, ඇට මස් ලේ නහරින් පිරිපුන්ව ප්‍රතිනිර්මාණය කළේ ජයවීර විජයපාල මහතාය. අප රටේ අප නොදුටු පැතිකඩක් විවරණය කරන මෙම අපූරු නිර්මාණ සිංහලයාට නැවුම් අත්දැකීම් රාශියක් එක්කරන්නට සමත්ය.
Details
ISBN
955210601X
පිටු ගණන (Pages)
68
මුද්‍රණ තත්වය (Print)
දින 180ක් හෝ ඊට වැඩි කාලයක් තුල තොග ලැබී නැත.
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review