Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / ඔබ නැති මා

ඔබ නැති මා

ප්‍රවර්ග (Genre): නවකතා පරිවර්තන
About this book
*සොයාගත නොහැකි වචන සොයා නිහඬව මම මුව වෙහෙසවීමි. ඔහු නැති වීමෙන් මා තුළ ශුන්‍ය කුහරයක් හටගත් බව, වේදනාකාරී නිරන්තර මතක ගලා එන බව, එය කිසිදා පිරවිය නොහැකි අඩුවක් බව කෙසේ නම් පවසන්නද?

*මා ගෙදර ගොස් අහිමි වූ දෙයකට හඬා වැලපිය යුතුද? එසේ නොමැති නම් මේ අනපේක්ෂිත නිදහස විඳ ගත යුතුද? මා අතැර දමා ඇති බව නොදැනී සිටීමට කළ යුතු එකම දෙය නොනවත්වා ඉදිරියට යාමය.

*අපේ දෑස් හමුවිය. යොවුන් විය භයානකය. ඔවුනට සීමා නැත. ඇගේ දෙතොලග මෝදු වන ඊළඟ වදන් මම දුටුවෙමි. ඇයගේ බැල්මේ මලානික සෝදිසිය මම දුටුවෙමි. නමුත් ඇය මා සිතූ තරමට නිර්භීත වුයේ නැත. අවසන ඇය ඒ බැල්ම අතහැර දැමුවාය.

Details
ISBN
9789556913125
පිටු ගණන (Pages)
408
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Readers also shelved
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: ඔබ නැති මා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.