පඹරාළ උඩට ම ගිහින් !
About this book
මෙයා පඹරාළ වුණාට
පරණ පඹරාළලාට වඩා වෙනස්.
එයාට මුට්ටි, පිදුරු නැහැ.
එයා අලුත් පඹරාළ කෙනෙක්.
එයාගේ හපන්කම නම් හරි ම පුදුමයි!
එයා වඳුරු පැංචලාවත් රිද්දන්නේ නැතිව
අඹ ගහ ආරක්ෂා කරන්නේ කොහොම ද?
ඒක දැන ගන්න නම් පුංචි ඔබට
මේ පොත කියවන්න ම වෙනවා.
Details
ISBN
9789552911002
පිටු ගණන (Pages)
16
මුද්රණ තත්වය (Print)
මුද්රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review