පඬු බිතු විනිවිද
About this book
ඇමෙරිකාවේ සියෙනා පර්යේෂණායතනය විසින් චාලට් පර්කින්ස් ගිල්මන් විසිවන සියවසේ සයවැනි වඩාත්ම බලවත් කාන්තාව' ලෙස නම් කරන ලද්දේ වර්ෂ 1993 දීය. පිරිමින් විසින් පාලනය කරනු ලබන සමාජයකින් නිදහස අත්පත් කරගන්නා ගැහැනුන් පිළිබඳවත්, ගැහැනුන්ට තමන් වෙනුවෙන් නැඟී සිටීමට බලපෑම් කිරීම පිළිබඳවත්, විශේෂ සංකේත හරහා විශ්ලේෂණය වන ආකාරයෙන් කතා ගෙනීමට ඇය සිය පන්හිඳ භාවිත කළාය.
Details
ISBN
9786246777043
පිටු ගණන (Pages)
52
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review