Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / ළමා / පැන්සයේ පෝනියා
About this book
මාල්ටිබ් නැන්දා යාන්තමින් සිනහසුණාය. ඕ කිසිම කලබලයක් නැතිව කළු පෝනියාට ළඟට ගියාය. ඉන්පසු ඇය හෙමින් ඉදිරියට අත දිග හැර අත්ලේ තිබු සීනි අහුර පෙන්වුවාය. පෝනියා ද ටිකින් ටික ඇය ඉදිරියට ආවේය. ඒ කොර ගසමින්ය. ඉන්පසු ඌ සිහින් බෙල්ල දිගු කරමින් මාල්ටිබ් නැන්දා අතේ තිබුණ සීනි උගේ සිහින් දිවෙන් තොල ගාන්නට විය. මාල්ටිබ් නැන්දා තවත් සීනි ගෙන අත්ලට දමා පෝනියාට දුන්නාය. ඉන්පසු ඇය නිසොල්මනේ බලා සිටියාය.
ISBN
9789553310415
පිටු ගණන (Pages)
96
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: පැන්සයේ පෝනියා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.