Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / පාරාදීසයේ උල්පත්

පාරාදීසයේ උල්පත්

About this book
දෙවනි ශතවර්ෂයේ ජීවත්වූ කලාකාමී රජ කෙ‍ෙනකු අහස උසට විහිදෙන වතුර මල්, සුරූපි ලාලනියන් හා රමණිය උයන් වතු තුළින් දෙව්ලොවට ලගා වීමට ගත් උත්සාහයේ නටබුන් අදත් දැකිය හැකියි......... ඉන් අවුරුදු දෙදහසකට පමන පසු විසි එක්වෙනි ශතවර්ෂයේ ඉංජිනේරුවෙක් නවතම තාක්ෂණයක් මගින් තරු වෙතට ගමන් කිරීමට සැරසෙයි... මේ දෙදෙනාම තම ඉලක්ක කරා ලං වෙන නමුත් වෙනුවෙන් කරන පරිත්‍යාගය සුලුපටු නොවේ.... එක් අතකින් ශ්‍රී ලංකාවේ ඉතිහාසයත්,ජන ප්‍රවාදත්, අනෙක් අතින් අනාගත විද්‍යාත්මක හැකියාවනුත් මුසුකරමින් ලියා ඇති මෙම කතාව, සිත් බැඳ ගන්නා නව අදහස් හා අමතක නොවන සිද්ධීන් ගෙන් සම්පුර්ණ වෙයි. ආතර් සී ක්ලාක් මෙම විද්‍යා ප්‍රබන්ධය තුලින් මිනිස් ආසාවන් මිනිස් හැකියාවේ සීමාවන් මෙන්ම ඒවායේ අරුතද විමසුමට ලක් කරයි........
ISBN
9959529056
පිටු ගණන (Pages)
200
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: පාරාදීසයේ උල්පත්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.