Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පැරණි විෂ වෙදකම

පැරණි විෂ වෙදකම

About this book
පාරම්පරිකව පැවත එන විෂ වෛද්‍ය ක්‍රම පිළිබඳව හැකි තරම් කරුණු එක්රැස් කර අත්දුටු ක්‍රම සහිතව මෙරට මින් පෙර මුද්‍රණයෙන් පළ නොවු ආකාරයෙන් සාමාන්‍ය පාඨකයාටත් , විෂ වෛද්‍යවරුන්ටත් එක සේ ප්‍රයෝජන ගත හැකි අයුරින් ඉතා වටිනා ශාස්ත්‍රීය කරුණු ප්‍රධාන වශයෙන් සැළකිල්ලට ගෙන, විෂ අධික සර්පයන්, සතුන් පිළිබඳ දීර්ඝ විස්තර ඇතුළත් කොට පොත සම්පාදනය කර ඇත. එබැවින් මේ පොත පරිශිලනය කීරිමෙන් හදිසි අවස්ථාවකදී, සර්ප දෂ්ටයකදී, විෂක් ශරීරගත වීමකදී ඉන් ජීවිතයක් බේරා ගත හොත් මේ පොතේ මුලික අරමුණ ඉටු වී හමාරය.
ISBN
9789550841127
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 1
  1. D.l.k.jayavicrama
    Saman press


    Sisira kumara liyanarachchi ·
Write a review

You're reviewing: පැරණි විෂ වෙදකම

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.