පරිපාලන නීතිය
මෙරට පරිපාලන නීතියට පදනම සපයන්නේ ඉංග්‍රීසි පරිපාලන නීතියෙනි. ඉංග්‍රීසි පරිපාලන නීතිය හා සම්බන්ධ වඩාත්ම වැදගත් කෘතිය වේඩ් හා ෆෝසයිත් යන නීතිවේදීන් විසින් රචනා කළ "Administrative Law" නම් ග්‍රන්ථයයි.
මෙම කෘතිය රචනා කිරීමේදී වේඩ් හා ෆෝසයිත් යන නීතිවේදීන් දෙදෙනා විසින් ඉදිරිපත් කර ඇති කරුණු සහායට ගෙන ඇත. එසේම පරිපාලන නීතිය ශ්‍රී ලංකාවට අදාළ කර ගැනීමේදී වැදගත් වන නඩු තීන්දු කිහිපයක්ම මේ කෘතියට ඇතුළත් කර ඇත. පරිපාලන නීතිය නම් විෂය පිළිබඳ විධිමත් අධ්‍යයනයක යෙදෙන කාහට වුවද මේ කෘතිය මාර්ගෝපදේශක ග්‍රන්ථයක් ලෙස භාවිතා කළ හැක.
“පරිපාලන නීතිය” නම් වූ මේ කෘතිය නීති ශිෂ්‍යයන්ට, නීතීඥවරුන්ට හා සාමාන්‍ය පොදු ජනතාවටද අවශ්‍යවන වැදගත් නීතිමය කරුණු රැසක් ඇතුළත් අත්පොතකි.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.