පාසල් ගිය කිඔුල්හාමි
About this book
දවසක් කිඹුල්හාමිට පාසලකට යන්න හිතුණේ ඇයි? අන්තිමට එදා කිඹුල්හාමි ඉගෙනගත්ත පාඩම දැනගන්න කියවන්න...
මෙම පොතෙහි ඇතුළත් අනෙක් කතාව:
සෙල්ලම් කරන්න ආශා කළ දියබල්ලා
සෙල්ලං කියන්නේ මුළු දවසෙම සෙල්ලම් කරන්න කැමති දියබල්ලෙක්. ඉතින් ගෙදර වැඩවලට උදව් කරන්න කියලා අම්මයි තාත්තයි කිව්වාම සෙල්ලං මොකද කළේ?
Details
ISBN
9789556653670
පිටු ගණන (Pages)
16
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review